රුසියානු සහ ප්‍රංශ ගුවන් සේවා ශ්‍රී ලංකාවේ ගමන් අරඹයි

329

රුසියාවේ සහ ප්‍රංශයේ ගුවන් සමාගම්හි ගුවන් සේවා දෙකක් හෙට සහ අනිද්දා සිට සතිපතා ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් ආරම්භ කරන බව සංචාරක අමාත්‍යාංශය පවසයි.ඒ අනුව හෙට සිට රුසියානු අසූර් සේවයට අයත් ගුවන් යානා සතිපතා ගුවන් ගමන් ආරම්භ කරන බව ද අනිද්දා සිට ප්‍රංශ ගුවන් සමාගමට අයත් ගුවන් යානා ද ගුවන් ගමන් ආරම්භ කරන බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment