රුසියානු සහ යුක්රේන සංචාරකයින්ගේ වීසා දික්කරයි

272


මෙරට සංචාරය සඳහා පැමිණ සිටින රුසියානු සහ යුක්රේන ජාතිකයින්ගේ වීසා බලපත‍්‍ර ගාස්තු අයකිරීමකින් තොරව මාස දෙකක් දී්ර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.ඒ සඳහා ඊයේ රාත‍්‍රී පැවැති කැබිනට් රැුස්වීමට සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා විසින් මේ සඳහා යෝජනාව ඉදිරිපත් කර තිබුණි.මෙරටට රුසියානු සංචාරකයින් එකොලොස් දහසකට අධික පිරිසක් සහ යුක්රේන සංචාරකයින් තුන්දහසකට අධික පිරිසක් පැමිණ සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment