රුසියානු සහ යුකේ‍්‍රන ජනපති හමුවක්

335

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ යුකේ‍්‍රන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි අතර මුහුණට මුහුණ සාකච්ඡ පැවැත්වීමට එකගතාවයක් මේ වන විට ඇතිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
කෙසේවෙතත් ඒ කවදා, කොතනක දී දැයි මෙතෙක් අනාවරණය කර නැති අතර මෙම මුහුණට මුහණ හමුවේදී දෙපාර්ෂවය යම් එකගතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් යුද්ධය දරුණු අතට පත්වනු ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment