රුසියානු සෙබළු යුක්රේන කටුගෙයි රන් ආභරණ කොල්ල කති

746

යුක්රේනයේ මෙලිටිපෝල් නගරයේ කටුගෙට කඩාවැදුණු රුසියානු භට පිරිසක් කාර්ය මණ්ඩලයට අවි පෙන්වා එහි තිබූ රන් ආභරණ පැහැරගෙන ඇත. ක්‍රිමියාව අසළ පිහිටි මෙම කටුගෙයි එෛතිහාසික රන් ආභරණ තිබූ බව වාර්තා වේ. මෙම රුසියානු සෙබළුන් එහි තිබූ රන් ආභරණ 196ක් සොරාගෙන තිබේ. මේ අතර එම කටුගෙයි තිබූ වසර 2300ක් පැරණි ඔටුන්න කාර්ය මණ්ඩලය විසින් සැඟවීම නිසා එය සොරාගැනීමට නොහැකි වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment