රුසියානු හමුදාව යුක්රේනයේ කිව් අගනුවර අල්ලා ගැනීමට පැමිණෙයි

812

යුක්රේනයේ කිව් අගනුවර අල්ලා ගැනීමට සඳහා රුසියානු 8000 සේනාවක් බෙලරුස් රටට ඇතුල් වී ඇත. රුසියානු හමුදා බෙලරුස් වෙත පැමිණි බව එරට බලධාරීන් සනාථ කර තිබේ. බෙලරුස් සිට කිව් වෙත ඇත්තේ කිලෝමීටර් 140 ක දුර ප්‍රමාණයකි.

 මේ අතර යුක්රේන දේශසීමාව සමීපයේ පිහිටි රුසියානු වෙඩි පිටියකට ඇතුළු වූ දෙදෙනෙක් සිදු කළ වෙඩි තැබීමෙන් 11 ක් මියගොස් 15 ක් තුවාල ලබා ඇත. මෙය ත්‍රස්ත ක්‍රියාවක් බව රුසියානු ජනපති වැලඩිමීර් පුටින් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment