රුසියානු හමුදාව  යුක්රේනයේ ගබඩාවලින්  තිරිඟු සොරාගනී

647

අල්ලාගත් යුක්රේන මෙලිටිපොල් ධාන්‍යාගාරයේ ඇති තිරිඟු රුසියානු හමුදාව ටොන් එකක් ඩොලර් 80 බැගින් අලෙවි කරන බව හෙළිවී ඇත.

 මේ බව මෙලිටිපොල් නගරාධිපති අයිවන් නෙසෙරොව් හෙළිකර තිබේ.සෑම දිනකම තිරිඟු ගබඩාවලින් ට්‍රක් රථ 50ක් තිරිඟු පුරවාගන්නා බවද හෙතෙම කීවේය. තිරිඟු ටොන් 1000ක් පමණ සොරාගන්නා බව නගරාධිපති තවදුරටත් කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment