රුසියානු හමුදාව යුක්රේනය සතු අවසන් යුද නැව ද වනසා දමයි

1149

රුසියාව විසින් යුක්රේනය සතු අවසන් යුද නැව වූ යුර් ඔලිප්‍රෙන්කෝ අධිතාක්ෂණික මිසයිල ප්‍රහාර යවා විනාශ කර ඇත. මෙය ඔබෙයා වරායේ තිබූ බව වාර්තා විය. මේ ගැන යුක්රේන රජය කිසිදු ප්‍රකාශයක් කර නැත.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment