රුසියානු හමුදා කර්සන් නගරයෙන් පිටවීමට පෙර විශාල වේල්ල පුපුරුවා හැරීමට උත්සාහ කරලා – මළසිරුරු 400 ක් හමුවෙයි

631

යුක්රේනයේ කර්සන් නගරයේ විශාල වේල්ලක් පුපුරුවා හැරීමට රුසියානු හමුදාව උත්සාහ කිරීමේ සිද්ධියක් වාර්තා වේ. රුසියානු හමුදා කර්සන් නගරයෙන් ඉවත්වීමෙන් පසු චන්ද්‍රිකා ඡායාරූපවලින් මේ බව තහවුරු වී ඇත.

යුක්රේන හමුදා කර්සන් නගරය වෙත ඇතුල්වීමෙන් පසු සිවිල් වැසියන් සහ යුක්රේන සෙබළුන් 400 කගේ සිරුරු හමුවී තිබේ. මෙය යුධ අපරාධයක් බව යුක්රේන ජනපති ඩොලමිර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත.

සංස්කරණය- කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment