Uncategorized රුසියාවට ඇමරිකාවෙන් ගුවන් තහනමක් By Seram - March 2, 2022 179 Share FacebookTwitterPinterestWhatsApp රුසියන් ගුවන් යානා සඳහා තම ගුවන් කළාපය තහනම් බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා නිවේදනය කළේය.මේ වන විටත් කැනඩාව ඇතුළු රටවල් කිහිපයක්ම මෙම තහනම පනවා තිබේ. ඒ අනුව ඇමරිකානු ගුවන් කළාපයද රුසියා ගුවන් යානා සඳහා තහනම් වේ.