රුසියාවට එරෙහි යෝජනාව  වැඩි ඡන්දයෙන් සම්මත වෙයි: ශ‍්‍රී ලංකාව ඡන්දය නොදෙයි

606

රුසියාවට එරෙහි යුක්රේනය ආක‍්‍රමණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත.

මෙහිදී එම යෝජනාවට ඡන්ද 140ක් ලැබුණි. ශ‍්‍රී ලංකාව, පාකිස්ථානය සහ ඉන්දියාව ඇතුළු රටවල් ඡන්දය දීමෙන් වැළකී ඇත.

මෙම යෝජනාවට එරෙහිව රටවල් පහක් ඡන්දය භාවිතා කළහ.

වහාම යුද්ධය නතර කරන ලෙස එම යෝජනාවෙන් ඉල්ලා ඇත. රුසියාවට එරෙහිව ඉදිරිපත්වූ 2 වැනි යෝජනාව මෙයයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment