රුසියාවට යන අය ගැන පූර්ණ අධීක්ෂනයක්

258

ඉදිරියේදී ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය ලබාදීමෙන් අනතුරුව පමණක් රුසියාවට ගමන් කිරීම සඳහා අපේක්ෂා කරන හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා වීසා නිකුත්කිරීමට කටයුතු කරන බව විදේශ අමාත්‍යවරයා කියා සිටී.
සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඒ බව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment