රුසියාවට යළි ගුවන් තැපැල්

69


රුසියාවට තැපැල්භාණ්ඩ යැවීම අද සිට ආරම්භ කළ බව තැපැල් පති රංජිත් ආරියරත්න මහතා පවසයි.ගුවන් ගමන් අපහසුතාවය නිසා රුසියාවට ශ්‍රී ලංකාවෙන් ගුවන් තැපැල් භාණ්ඩ යැවීම මීට සති කිහිපයකට පෙර තාවකාලිකව අත්හිටුවා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment