රුසියාවට, යුක්රේනයට තේ යැවීම නවත්වයි

558

මෙරට තේ ලබා ගන්නා විශාලතම තෙවැනි ගැනුම්කරුවා වන රුසියාවට සහ යුක්රේනයට තේ අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට තේ අපනයනකරුවන්ගේ සංගමය පියවර ගෙන තිබේ.

පවතින යුදමය වාතාවරණය හමුවේ එම රටවලට තේ අපනයනය කිරීමේදී මුදල් ලබා ගැනීම පිළිබ`දව ගැටලූ මතුවීම සහ නැව් සමාගම් එහි ගමන් කිරීම ප‍්‍රතික්‍ෂෙප කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment