රුසියාවෙන් ලාබෙට තෙල් ගැනීම නිසා තමිල්නාඩුවේ පෙට්‍රල් ලීටරයක් ඉන්දීය රුපියල් 102.63යි

329

ඉන්දීය තෙල් සමාගම් රුසියාවෙන් අඩු මිලට බොරතෙල් ලබාගෙන ජනතාවට සහන මිලකට තෙල් ලබාදෙන බව හෙළි වී ඇත.

තමිල්නාඩුවේ පෙට්‍රල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 102.63ක් වන අතර නව දිල්ලියේ මිල ඉන්දීය රුපියල් 96.72 කි. ඉන්දියාවේ දුගී ප්‍රාන්තය වූ බිහාරයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 107.24ක් වන අතර කලබල පවතින චතිස්ගාර්හි පෙට්‍රල් ලීටරයක් 102.45 කි. මේ හැර අග්‍රා නගරයේ පෙට්‍රල් ලීටරයක මිල 96.35ක් වන අතර අලහාබාද් නගරයේ ලීටරයක මිල ඉන්දීය රුපියල් 96.55 කි.

advertistmentadvertistment
advertistmentadvertistment