රුසියාව ජනවාරි මස අවසානයේ යුක්රේනයට ප‍්‍රහාර එල්ල කිරීමට සූදානම් වෙනවා

448

රුසියාව ලබන ජනවාරි මස අවසානයේදී යුක්රේනය ආක‍්‍රමණය කිරීමට සූදානම්වන බව යුක්රේන් බුද්ධි ප‍්‍රධානියා හෙළිකර ඇත.

රුසියානු හමුදාවේ 92,000 ක සේනාංකයක් යුක්රේන රුසියා දේශසීමාවේ සිටින බවද හෙතෙම සඳහන් කරයි. යුක්රේනයට එරෙහිව ගුවන් ප‍්‍රහාර, කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කිරීම රුසියාවේ සැලසුම බව බි‍්‍රගේඩියර් කයිර්ලෝ බුඩානොව් වැඩිදුරටත් පැවසීය. 2014 වසරේදී රුසියාව එල්ල කළ ප‍්‍රහාරවලින් යුක්රේනියානුවන් 14,000ක් මරුමුවට පත් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment