රුසියාව යුක්රේනය ආක‍්‍රමණයට සැරසෙන බවට බි‍්‍රතාන්‍යය චෝදනා කරයි

306

රුසියාව යුක්රේන දේශසීමා ආසන්නයට හමුදා භටයන් 100,000ක් රඳවා තබා ඇති නමුත් ආක‍්‍රමණයක් සිදු කිරීමට සූදානම් නොමැති බව කියයි.

 ආක‍්‍රමණයක් සිදු වුවහොත් රුසියානු රජයට බරපතළ ප‍්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට බි‍්‍රතාන්‍ය ඇමැතිවරු අනතුරු අඟවා ඇත.

 ප‍්‍රකාශයක් නිකුත් කරමින් විදේශ ලේකම් ලිස් ට‍්‍රස් යුක්රේනය ආක‍්‍රමණය කිරීමට රුසියාව සූදානම් වන බවයි.

 ‘‘එක්සත් රාජධානිය සහ අපගේ හවුල්කරුවන් නැවත නැවතත් පවසා ඇති පරිදි, යුක්රේනයට රුසියානු හමුදා ආක‍්‍රමණයක් සිදු කළහොත් එය දැවැන්ත උපායමාර්ගික වැරැුද්දක් වනු ඇත.”

advertistmentadvertistment
advertistmentadvertistment