රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය නිමාවේ

279

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය අද මැණික් ගෙඟ් දිය කැපීමේ මංගල්‍යයෙන් නිමාවට පත්විය. (23) වැනි දින රාත‍්‍රි මහා පෙරහැර සුභ නැකතින් 7.22 ට දෙවියන් වැඩමවා ගෙන කිරිවෙහෙර දක්වා වීදි සංචාරය කරන ලදී.

 එහිදී කිරිවෙහෙර සෑරඳුන් වෙත පුද පඬුරු පූජා කර ආශීර්වාදය ලබා ගැනීමෙන් පසුව කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් විසින් ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සහා මොණරාගල දිසා ලේකම් ගුණදාස අමරසිංහ මහතා විසින් පෙරහැර ඉතාම හෙ`දින් අවසන් කළ බව නිවේදනය නිකුත් කරන ලදී.

Katharagama2

පසුව පෙරහැර නැවත මහා දේවාලය වෙත පැමිණ වල්ලිඅම්මා දේවාලය වෙත ගොස් චාරිත‍්‍ර ඉටුකිරීමෙන් පසුව නැවත මහා දේවාලය වෙත පෙරහැර ගෙවදීමෙන් පසුව 2021 අවසන්විය.

 දිය කැපීමේ මංගල්‍යය 24 වැනි දින මැණික් ගෙ`ග්දී සිදු කරන ලදී.

 කතරගම – කේ. ඞී. දේවප‍්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment