රුහුණු සරසවි ශිෂ්‍ය කැදවුම්කරු අත්අඩංගුවට

320

අධිකරණ නියෝග කඩ කරමින් මැයි මස 19 වැනිදා ජුනි මස 9 සහ 10 යන දිනවල විරෝධතා වලට එක් වූ රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු වේරංග පුෂ්පික ද සිල්වා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment