රුහුණ උපකුලපති ගැන විමර්ශනයක් සහ බදු සහන ඉල්ලද්‍යා සරසවි ඇදුරෝ උද්ඝෝෂණයේ…

95

රුහුණ විශ්වවිiද්‍යාලයේ උපකුලපති මහද්‍යාචද්‍යාර්ය සුජීව අමරසේන මහතද්‍යාට එල්ල වී ඇති චෝදනද්‍යා සම්බන්ධයෙන් පිටු 200 ක වද්‍යාර්තද්‍යාවක් ලබද්‍යාදී ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස සහ අසද්‍යාධද්‍යාරණ බදු ප්‍රතිපත්තියට සහනයක් ලබද්‍යාදෙන ලෙස ඉල්ලමින් විශ්වවිiද්‍යාල ආචද්‍යාර්යවරුන්ගේ සංගමය ඊයේ (27 දද්‍යා) විශ්වවිද්‍යද්‍යාල ප්‍රතිපද්‍යාදන කොමිසම ඉදිරිපිට විරෝධතද්‍යාවක නිරත විය.

උපකුලපති සුජීව අමරසිංහ මහතද්‍යාට එල්ල වී ඇති චෝදනද්‍යා සම්බන්ධයෙන් සොයද්‍යා බැලීමට අතුරු කමිටුවක් පිහිටුවන ලෙස ඉල්ලද්‍යා අධ්‍යද්‍යාපන ඇමැතිවරයද්‍යාට වද්‍යාර්තද්‍යාවක් දුන් අතර එහි පිටපතක් විශ්වවිiද්‍යාල ප්‍රතිපද්‍යාදන කොමිසමට භද්‍යාරදුන් බවත් පැවසූ ආචද්‍යාර්යවරුන්ගේ සංගමයේ සභද්‍යාපති බී. එම්. එස්. එස්. කේ. බන්නැහැක මහතද්‍යා මෙම විරෝධතද්‍යාවයේදී වෘත්තිකයන්ගේ බදු අඩු කරන ලෙස ඉල්ලද්‍යා සිටි බව ‘දිවයින’ට පැවසීය.

මේ සම්බන්ධයෙන් ඊයේ සවස විශ්වවිiද්‍යාල ප්‍රතිපද්‍යාදන කොමිසමේ සභද්‍යාපති ජ්‍යෙෂ්ඨ මහද්‍යාචද්‍යාර්ය සම්පත් අමරතුංග මහතද්‍යා සමග සද්‍යාකච්ඡද්‍යාවක් පැවැත්වීමට නියමිත බව ද බන්නැහැක මහතද්‍යා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වද්‍යා , ඡද්‍යායද්‍යාරූපය – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment