රු. 200 300කින් ලිට්‍රෝ ගෑස් මිල අද පහළට

61

කිලෝග්‍රෑම් 12.5 ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (05 වැනිදා) සිට රුපියල් 200 ත් 300 ත් අතර මිලකින් පහළ දමන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ‘දිවයින’ට පැවසීය.

මිල පහළ දමන නිශ්චිත ප්‍රමාණය අද ප්‍රකාශයට පත් කරන බව ද සභාපතිවරයා කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment