රූපවාහිනි රූ කුමරිය කොටුගොඩ චාමිනී – නවලිය ජනප්‍රිය කුමරිය කහතුඩුවේ රන්දිකා

330

නවලිය නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකත්වය 6 වැනි වරටත් ලබාදුන් රූපවාහිනී රූ කිරුළේ රූ කුමරිය ලෙස කොටුගොඩ චාමිනී අනුරාධා අභිෂේක ලැබූ අතර දෙවන ස්ථානය නිට්ටඹුවේ ඉමාෂා මහේෂිකාටත්, තෙවැනි ස්ථානය කඩවත තාමාෂා අමරසිංහටත් හිමි විය. සති හතක් පුරා නවලියේ පළ වූ කූපනයෙන් පාඨක මනාපයෙන් නවලිය ජනප්‍රිය කුමරිය බවට පත්වූවේ කහතුඩුවේ රන්දිකා මධුෂානිය. ඇයට හිමි කිරුළ සහ සාටකය පැළඳවීම ද මල් කලඹ ප්‍රදානය ද නවලිය කර්තෘ හරින්දී ලියනගේ සිදු කළාය.

රූපවාහිනි රූ කුමරිය කොටුගොඩ චාමිනී - නවලිය ජනප්‍රිය කුමරිය කහතුඩුවේ රන්දිකා

ඡායාරූප – සුජාතා ජයරත්න/ ඩයන් ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment