රූපවාහිනීයට පැන්න අරගලකරුවෙක් අල්ලයි

132


අරගල සමයේ දිනෙක රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි විකාශන කටයුතු නවතා අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු කුරුඳුවත්තේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු මහනුවර ජලාශය පාර ප්‍රදේශයේ පදිංචි හතලිස් හතරහැවිරිදි පුද්ගලයෙකි. ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment