රූබලය කඩාවැටේ  පොලී අනුපාතය දෙගුණයකින් ඉහළ දමයි

394

රුසියාව යුක්රේනය ආක‍්‍රමණය කිරීමත් සමග බටහිර රටවල් විසින් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමත් සමග රුසියානු නිල මුදල් ඒකකය වන රූබලයේ අගය සියයට 30කින් පමණ කඩාවැටී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

 මෙම තත්ත්වය මත එරට මහබැංකුව විසින් පොලී අනුපාතය දෙගුණයකින් ඉහළ දමා ඇත.

 ඒ අනුව මෙතෙක් සියයට 9.5%ක්ව පැවති නිල පොලී අනුපාතය සියයට 20%ක් දක්වා වැඩි කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment