රෙජිනෝලඩ්  බයිසිකලයට බසී

198

දොඩන්ගොඩ බෝඹුවල ප්‍රදේශයේ අවමංගල්‍යය උත්සවයකට සහභාගිවීමෙන් පසුව පාපැදියෙන් ආපසු නිවහන බලා පැමිණෙමින් සිටි හිටපු ජනමාධ්‍ය අමාත්‍ය සහ බස්නාහිර පළාත් හිටපු මහ අමාත්‍ය රෙජිනෝලඩ් කුරේ මහතා හා දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රියන්ත ප්‍රියදර්ශන මහතා ‘දිවයින’ කැමරා කාචයේ සටහන්වූ අයුරු .

 මතුගම විශේෂ – අනුර ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment