රේගුවෙන් භාණ්ඩ මුදාගන්න මහ බැංකුවෙන් ඩොලර් මිලියන 5ක්

88

රේගුවේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස්කර ගැනීම සඳහා ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක පමණ මුදලක් ලබාදුන් බව ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ‘දිවයින’ට පැවසීය. අවශ්‍යතාවක් තිබේනම් මීට වැඩි විදේශ විනිමය ප‍්‍රමාණයක් මුදාහැරීමට ද පියවර ගන්නා බව කබ්රාල් මහතා කීවේය. අදාළ විදේශ විනිමය ප‍්‍රමාණය ප‍්‍රධාන රාජ්‍ය බැංකු දෙකට ලබාදීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment