රේන්බෝ සිනමා උළෙලේ හොඳම සිනමා අධ්‍යක්ෂණය ‘ද නිව්ස් පේපර්ස්’

214

මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර කේන්ද්‍ර කරගෙන පවත්වන “ ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේ හොඳම සිනමා අධ්‍යක්ෂණය සඳහා වන සම්මානය පසුගිය වසරේ මෙරට තිරගත වූ “ද නිව්ස් පේපර්ස්” සිනමා පටය නිර්මාණ අධ්‍යක්ෂණය වෙනුවෙන් සරත් කොතලාවලට සහ කුමාර තිරිමාදුරට හිමිව ඇත. විනාඩි 103 ක කාල පාරාසයක් පුරා දිවෙන “ද නිව්ස් පේපර්ස්” චිත්‍රපටය මෙම සම්මානයෙන් පිදුම් ලබන්නේ අවසන් වටයට තෝරා ගැණුනු සිනමා පට 20 සමග තරග කිරීමෙන් අනතුරුවය.

advertistmentadvertistment
advertistmentadvertistment