රොඞ් මාෂ් රෝහල්ගත කරයි

423

ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමේ හිටපු කඩුලූ රකින කී‍්‍රඩක රොඞ් මාෂ් හෘදයාබාධයක් හේතුවෙන් ක්වීන්ස්ලන්ඞ් රෝහලට ඇතුළත් කර ඇත.

වයස අවුරුදු 74 ක් වන මාෂ් 1970 සිට 1984 දක්වා ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 96 කට කී‍්‍රඩාකර දවා ගැනීම් 355 කට කඩුල්ල පිටුපස සිට සිය දායකත්වය ලබාදී ඇත.

කලක් ඔස්ටේ‍්‍රලියා කි‍්‍රකට් තේරීම් කමිටු සභාපතිවරයා ද වූ මාෂ් ආධාර පිණිස පැවැත්වූ කි‍්‍රකට් තරගාවලියකට සහභාගිවීමට යෑමේදී මෙම හෘද රෝගී තත්ත්වය හටගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment