රොබට් කෙනඩි ඝාතක සිර්ගාන්ට සමාවදීම ප්‍රතික්‌ෂේප වෙයි

493

හිටපු ඇමෙරිකානු නීතිපති රොබට් කෙනඩි ඝාතනය කළ පලස්තීන ගරිල්ලා භටයකු වූ සිර්ගාන්ට සමාව දීම කැලිෆේානියා මණ්ඩලය ප්‍රතික්‌ෂේප කර ඇත. 1968 කෙනඩි ඝාතනය විය. සිර්ගාන්ට මරණ දඬුවම නියම වූවත් 1970 නීතිරීති මත ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.රොබට් කෙනඩි යනු හිටපු ජනපති කෙනඩිගේ සොහොයුරායි.

advertistmentadvertistment
advertistmentadvertistment