රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ් අද ඇරැඹේ

400

ලෝකයේ ප්‍රභලතම විශ්‍රාමික ක්‍රීඩකයන් තරගවදින 2022 රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ් ක්‍රිකට් තරගාවලිය අද (10 වැනිදා) ආරම්භ වේ. ඒ අනුව සමාරම්භක තරගයේදී ඉන්දීය ලෙජන්ඩ් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ් කණ්ඩායම අද තරග වැදීමට නියමිතව තිබේ.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය හෙට (11 වැනිදා) ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් හෙට රාත්‍රි 7.30ට තරගය ආරම්භ වේ.

advertistmentadvertistment
advertistmentadvertistment