රෝඩ් සේෆ්ටි ලෝක කුසලානය ඉන්දීය ලෙජන්ඩ්ස්ට

311

රෝඩ් සේෆ්ටි 2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට හිමිවිය.ලකුණු 196ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රීලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 18.5කදී ලබාගත හැකි වූයේ සියළු දෙනා දැවී ලකුණු 162ක් පමණි.ඒ අනුව ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලකුණු 33ක ජයක් හිමිවිය. ඉෂාන් ජයරත්න 51, මහේල උඩවත්ත 26යි.පන්දු යැවීමේදී වින්යා කුමාර් 3/38, අභිමාන්යු මිතුන් 2/27යි.

advertistmentadvertistment
advertistmentadvertistment