රෝයල් චැලෙන්ජස් 199/6

66

ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන රෝයල් චැලෙන්ජස් බැංගලෝර් සහ මුම්බායි ඉන්දියන්ස් තරගයේ කාසියේ වාසිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හිමි විය. එහිදී පළමුව පන්දුවට පහර දීමට රෝයල් චැලෙන්ජස්ට ආරාධනා කළේය.පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජස් සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 06කි දැවී ලකුණු 199ක් ලබා ගැනීමට සමත් විය.ග්ලෙන් මැක්ස්වෙල් 68, ෆැෆ් දි ප්ලෙසිස් 65යි.පන්දු යැවීමේදී ජේසන් බෙරින්ඩොෆ් 36/3.

advertistmentadvertistment
advertistmentadvertistment