රෝහණ වෙත්තසිංහගේ ‘මතු ජීවිත’ එළිදකී

154

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රෝහණ වෙත්තසිංහ මහතා සිංහලයට පරිවර්තනය කරන ලද නවකතාව, “මතු ජීවිත” එළිදැක්වීම, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී සිදුවිය. නුගේගොඩ සරසවි ප්‍රකාශනයක් වූ මෙම කෘතිය 2021 නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනූ අබ්දුල් රසාක් ගුර්නාගේ නවකතාවක පරිවර්තනයකි. ඊට එක්වූ සම්මානනීය රංගන ශිල්පිනී, කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මියට උළෙලේදී ග්‍රන්ථය රෝහණ වෙත්තසිංහ මහතා පිරිනැමූ අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment