රෝහල් සේවයට විදුලිය අත්‍යවශ්‍ය කරයි

182

රෝහල්, සාත්තු නිවාස සහ බෙහෙත් ශාලා සදහා විදුලිය අත්‍යවශ්‍ය බව සදහන් කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.ඒ අනුව ඒවායින් සාමාන්‍ය ජන ජීවිතයට සපයන සේවාවන් අඩාල නොවන ලෙස විදුලිය සැපයීම සදහා පියවර ගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment