රෝහල් සේවය අද පෙරවරුවේ අඩපණවේ

145


හෙද ,පරිපුරක වෛද්‍ය සේවා ,අතුරු වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීන් 22ක් විසින් අද උදැසන 7 සිට දහවල් 12 දක්වා පැවැත්වූ පැය 5ක සංකේත වැඩ වර්ජනය හේතුවෙන් දිවයිනේ රජයේ රෝහල්වල හෙද සත්කාර සේවාවන් ,විකිරණ /රසායනාගාර පරීක්ෂණ /බාහිර රෝග අංශවලින් බෙහෙත් නිකුත් කිරීම ඇතුළු සේවාවන් රැුසක් ඇණහිට තිබු බව රෝහල් ආරංචි මාර්ග පවසයි .මේ හේතුවෙන් රජයේ රෝහල්වල ප‍්‍රතිකාර ලබන රෝගීන් මෙන්ම කලින් වෙන් කරගත් වේලාවක් මත ප‍්‍රතිකාර සඳහා පැමිණි පරීක්ෂණ සඳහා පැමිණි හා සායන රෝගීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටි බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment