රෝහල් සේවා අඩාලවේ

155


පරිපූරක වෛද්‍ය සේවා සහ රසායනාගාර සේවා වෘත්තීය සමිති විසින් අද ආරම්භ කර ඇති එක් දින වැඩ වර්ජනය නිසා දිවයින පුරා රෝහල්හි රෝගී ප්‍රතිකාර සේවා අඩපනවී ඇත.වෛද්‍යවරු සහ හෙදියන් මෙම වැඩ වර්ජනයට එක්ව නොමැත.කෙසේ වෙතත් රසායනාගාර වාර්තා ,ඖෂධ ලබා ගැනීම ආදී සේවා අඩපනවී තිබීම නිසා බාහිර රෝගී සේවාවන් අඩපනවී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment