ලංකාවට අයත් ඩොලර් බිලියන 36 ක් එතෙර බැංකුවල

1766

ශ්‍රී ලංකාවේ අපනයනවලින් උපයාගත් ඩොලර් බිලියන 36 ක අතිවිශාල මුදලක් විදේශ රටවල බැංකුවල ඇතැයි වොෂින්ටන් නුවර ග්ලෝබල් ෆිනෑන්ෂල් ඉන්ස්ටර්ක්‍රෙඩිට් සංවිධානය මගින් අනාවරණය කර ඇත.

මෙම මුදල ලබාගැනීමට මහ බැංකුව හෝ බලධාරීන් ක්‍රියාකර නැතැයි ද එම ආයතනය තවදුරටත් හෙළිකර තිබේ.

රටින් පිටත ඇති මෙම මුදල් සම්භාරය ගැන මේ දක්වාම ක්‍රියාකර නැතැයි ද ග්ලෝබල් ෆිනෑන්ෂල් ආයතනය පවසයි.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment