ලංකාවට උදවු කරන්න IMF සැරසේ

683


ශ‍්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුධය විසඳීමට ගතහැකි සියලුම විකල්ප සම්බන්ධව සාකච්චා කිරීමට සූදානම් යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජෙරී රයිස් මහතා පවසා ඇත.ශ‍්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුධ රැසක සිටින බවත් ඒ මහතා සඳහන් කර තිබේ.මෙම ආර්ථික අර්බුධ විසඳීමට විකල්ප යෝජනා ඇති බවත් ඒ සම්බන්ධව රජයට දැනුම් දෙන බවත් පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment