ලංකාවට එන ද.අපි‍්‍රකානු කි‍්‍රකට් පිල පිටත් වේ

262

එක්දින තරඟ 03 කට සහ විස්සයි විස්ස තරඟ 02කට සහභාගී වීම සඳහා දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් කණ්ඩායම එරටින් මේ වන විට පිටත්වී ඇත.
ඒ අනුව එම කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය ලබන මස 02 දා පැවැතිවීමට නියමිතය.
දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් කණ්ඩායම ටෙන්ඩා බවුමා විසින් මෙහෙයවනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment