ලංකාවේ අලි ගැන හොලිවුඩ් නළු ලියනාර්ඩෝගෙන් ටිවිටර් පණිවුඩයක්

439

ප‍්‍රකට හොලිවුඞ් නළු ලියනාර්ඩෝ ඞී තැප්රියෝ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආහාරයට ගෙන මියයන ලංකාවේ අලි ගැන අවධානය යොමුකරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.
අම්පාරේ පල්ලකාඩු ප‍්‍රදේශයේදී අලින් දෙදෙනකු ප්ලාස්ටික් ආහාරයට ගෙන මියයෑම, හොලිවුඞ් නළුවා කම්පනයට පත්කර ඇත.
හොලිවුඞ් නළුවාගේ ට්විටර් පනිවුඩය ජාත්‍යන්තර මාධ්‍යවල අවධානයට යොමු වී ඇත. ලියනාර්ඩෝ පරිසර සංරක්‍ෂණය වෙනුවෙන් පෙනී සිටින කි‍්‍රයාකාරිකයෙකි.

චතුර පමුණුව

 

advertistmentadvertistment
advertistmentadvertistment