ලංකාවේ කොවිඩ් මරණ

155


අද තවත් කොවිඩ්මරණ 04ක් වාර්තාවේ.මෙම මරණ ඊයේ තහවුරු කරගත් ඒවාය.මෙම මරණත් සමග ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තාවූ කොවිඩ් මරණ ගණන 16,662කි.

advertistmentadvertistment
advertistmentadvertistment