ලංකාවේ ගැහැණු හරි අඩක්ම මහතලු

283

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට 50ක් පමණ ස්ථූලතාවයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා පවසයි. ළමුන් අතර ද ස්ථුලතාවය ඉහළ යමින් පවතින බව ද ඒ මහතා සඳහන් කරයි.

“අපි ස්ථුලතාවය කියන කාරණය අමතක කරලා තියෙන්නේ. හැම වෙලාවෙන මන්දපෝෂණය ගැන තමයි අවධානය යොමු කරන්නේත නමුත් ළමා ස්ථූලතාවයත් වැඩිවීගෙන යනවා. කාන්තාවන්ගෙන් 50කට ආසන්න ප්‍රමාණයක් අධි බර සහ ස්ථුලතාවයෙන් පෙළෙනවා. එනිසා අලුත් පර්යේෂණ දත්ත පද්ධතියක් ලංකාවට අවශ්‍ යැයි ද ඔහු පවසයි.

මේ වන විට මෙරට මන්දපෝෂණ තත්ත්වය අඩු වුවද අධි පෝෂණය ඉහළ ගොස් ඇති බව වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා වැඩිදුරටත් සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment