ලංකා බැංකුවට වසර අසූ තුනක් පිරීම නිමිත්තෙන් දරුවන්ට පොත්

128

ලංකා බැංකුවට වසර අසූ තුනක් පිරීම නිමිත්තෙන් පානදුර ලංකා බැංකු ශාඛාව මගින් පානදුර හිරණ ප්‍රාථමික පාසලේ දරුවන්ට පොත්පත් හා දහවල් ආහාර බෙදා දීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි.

එම අවස්ථාවට එක්වූ බස්නාහිර පළාත දකුණ සහකාර මහකළමනාකාරිනි නයනා සමන්ති මහත්මිය, මෙහෙයුම් කළමනාකරු බී. වී. අසංක, කළුතර කලාප ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය කළමනාකාරිනි ආශා ප්‍රනාන්දු, පානදුර ශාඛාවේ ජේ්‍යෂ්ඨ කළමනාකාරිනි ප්‍රියානි රණසිංහ යන පිරිස ඉට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment