ලංකා බැංකුවේ අනුග්‍රහයෙන් 2023 ලිත අද ‘දිවයින’ සමග

225

ඓතිහාසික දීඝවාපී පරිවාර චෛත්‍ය රාජමහා විහාරස්ථානයේ දර්ශනීය ඡායාරූපයක් සහිත ලංකා බැංකුවේ බැතිබර දායකත්වයෙන් ඔප කඩදාසියේ මුද්‍රිත 2023 වසර ලිත අද (02දා) ‘දිවයින’ පුවත්පත සමග නොමිලේ තිළිණ කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment