ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් පෙරේරා

116

ලංකා බැංකුවේ නව සභාපතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පත්කර ඇත.

ඒ මහතා මීට පෙර ද ලංකා බැංකුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් ඇමැතිවරයා වශයෙන් මේ පත්කිරීම සිදුකර ඇත. රොනල්ඩ් පෙරේරා මහතා ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේද සභාපතිවරයා වන අතර ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩ බලන සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

ලංකං බැකුවේ සභාපතිවරයා ලෙස මින් පෙර කටයුතු කළේ කාංචන රත්වත්තේ මහතාය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment