ලංකා ස්ප්‍රීතු වේලෙයි

312


ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තායතනයේ ස්කාගාරයේ නිෂ්පාදිත ස්ප්‍රීතු ගැණුම්කරුවන් විසින් මිලදී නොගැනීම නිසා ඒවා ගොඩගැසී ඇතැයි ස්කාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය.
දැනට ස්ප්‍රීතු ලීටර අටලක්ෂ විසිහත්දහසක් පමණ ගොඩගැසී තිබෙන අතර ගැනුම්කරුවන් මිලදී ගැනීමට නොපැමිණීම නිසා ඉදිරියේදී ස්ප්‍රීතු නිෂ්පාදනය නතරකිරීමට පවා සිදුවිය හැකි බවත් සඳහන් කරයි.
ස්ප්‍රීතු ලීටරයක් මේවන විට රුපියල් 1,200 පමණ වේ.

advertistmentadvertistment
advertistmentadvertistment