ලංගම බස් රථය ප‍්‍රපාතයට පෙරළිලා

306

කෑගල්ල ලංගම ඩිපෝවේ අයත් බස් රථයක් කෑගල්ල බොලගම මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී අඩි 30 ක් පමණ ප‍්‍රපාතයකට පෙරලී තිබේ.

 ඊයේ (12 දා* දින හවස 4.45 ට පමණ සිදුවූ මෙම අනතුරින් පස් දෙනකූ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව කෑගල්ල පොලිසියේ රථවාහන අංශය පැවසීය.

කෑගල්ල – එම්. බී. පහලවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment