ලංවිම කොන්ත‍්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම අත්හිටුවයි

210

ලංකා විදුලිබල මණ්ඩලය පත්වී තිබෙන දැඩි මූල්‍ය අර්බුදය හමුවේ විදුලි ව්‍යාපෘතිවල නියුතු කොන්ත‍්‍රාත් සමාගම් වෙත මුදල් ගෙවීම් වහා නතර කිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.

මේ අනුව විදුලි ව්‍යාපෘති සිදුකරන අදාළ සමාගම් වෙත ගෙවීමට තිබෙන මුදල් ඔවුනට නොලැබුණහොත් සියලු අලුත්වැඩියා කටයුතු හා නව ව්‍යාපෘති සියල්ල නතරවී යනු ඇතැයි ඉංජිනේරුවෝ පවසති.

මේ වනවිට රටේ පවතින දැඩි මූල්‍ය අර්බුදය උග‍්‍ර තැනකට පත්ව තිබේ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment