ලංවිම නව ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් තාවකාලිකව නවත්වන්න -ඇමැති කංචන

143

ලංකා විදුලිබල මණ්ඩලයේ නව ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කරන ලෙස දැනුම් දුන් බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර සඳහන් කර තිබේ.

ලබන ජනවාරි සිට විදුලි බිල් සහ ගෙවුම් සහතික මාර්ගගත ක්‍රමයට පමණක් ලබාදීමට ද තීරණය වී තිබේ. ලංවිම නිලධාරීන් හා පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment