ලංවිම විදුලි ඉංජිනේරුවෝ අතිකාල සේවයෙන් ඉවතට

156


අද සිට විදුලි ඉංජිනේරුවන් රාජකාරි කටයුතු කරන්නේ පෙරවරු 8.00ත් පස්වරු 4.15ත් දක්වා පමණක් යැයි ලංකා විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසයි.ඒ අනුව එම කාලයෙන් පසු සිදුවන විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීම සඳහා තම සංගමයේ ඉංජිනේරුවන් අතිකාල සේවයේ යෙදීමෙන් වලකින බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment