ලක්ෂපාන අවසන් ජල විදුලි බලාගාරයට ජලය පුරවයි

1605

ලක්ෂපාන අවසන් ජල විදුලි බලාගාරය වන බ්‍රෝඞ්ලන්ඞ්ස් ජල විදුලි ව්‍යාපෘතියේ ප‍්‍රධාන උමං මාර්ගයට ජලය පිරවීිමේ සමාරම්භය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද සිදුවිය. අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත ක‍්‍රමවේදයට මෙය සිදුවිය.
මස්කෙළිය ඔය හරස්කර පොල්පිටියේ ඉදිකර ඇති වේල්ලේ සිට කිතුල්ගල කලූ‍කොහුතැන්නේ පිහිටි බලාගාරය දක්වා කිලෝමීටර් 3.5 කින් යුත් මෙම ප‍්‍රධාන උමං මාර්ගය හරහා ජලය රැුගෙන ගොස් ජාතික විදුලිබල පද්ධතියට වාර්ෂිකව ගිගා වොට් පැය 126 ක් එක්කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment